Home » Archive

Articles in the The Friday Column Category

The Friday Column »

[5 May 2011 | No Comment | Posted by ]
Women and Girls : 2011 data sheet is launched!

This data sheet brings attention to and presents accurate data on fertility, contraceptive use, early marriage, gender-based violence, and more. The data sheet also includes data comparisons within and among countries, as well as trends.
Report was compiled by Population Reference Bureau and you can contact them directly through popref@prb.org
Please see the full report here

The Friday Column »

[22 Apr 2011 | No Comment | Posted by ]
MALI CALL TO ACTION: NEW LEADERSHIP FOR THE HIV RESPONSE

Statement issued by 150 young people from 70 countries attended Mali Youth Summit for Universal Access organize by UNAIDS.
In this call to action, we are not making recommendations; these are demands from young people who are already leading the AIDS response in their communities. In order to transform the HIV response, we need transformative leadership. We are young people who know the realities of our peers and the challenges they face. But we are also …

The Friday Column »

[4 Mar 2011 | No Comment | Posted by ]
When LAW spread the virus, ?

When my employer found out I was HIV positive, they detained me without explanation in my room for 10 days. They terminated my contract with no legal grounds given and sent me back home. I was only informed of the reason an hour before I boarded my flight,” narrated Sunil (not his real name), a young Sri Lankan, as he shared his experience working in the Middle East three years …

The Friday Column »

[18 Feb 2011 | No Comment | Posted by ]
වැල බලනවද ?

වැල, ජරාව, blue එකී මෙකී විවිද නම් වලින් හදුන්වන ලිංගික චිත්‍රපට දැවැන්ත පෙරළියකට මුහුණ පා සිටින අවදියකි මෙය. විශේෂයෙන්ම බොහෝ රටවල් මෙම චිත්‍රපටි ඇතුලත් website  තහනම් කිරීමත් ( ලංකාව හා තාය්ලන්තයද එතුලුව) මෙම කර්මාන්තය තුලින් HIV Positive නළු නිලියන් කිහිප දෙනෙකු සොයා ගැනීමත් මෙම අර්බුද වලට හේතු විය. අනෙක් අතට මහජන සෞඛ්‍ය පිලිබදව අවදානයෙන් සිටින බොහෝ ක්‍රියාකරින්ද මෙම කර්මාන්තය පිළිබද විශාල අවදානයක් යොමු කළේය. …

The Friday Column »

[31 Dec 2010 | One Comment | Posted by ]
තවමත් කරේ තියාගෙනද ඇවිදින්නේ?
මේ වන විටත් අඩුම ගණනේ තිස් හතලිස් දෙනෙක් වත් ඔබට 2011 වසරට සුබ පතා ඇත. ඒ මදිවට එකසිය ගානට face book එකේ ඔබව tag කර ඇත. අද රැට SMS බර ගණනක් ඇවිත් inbox එක පුරවා ඔබේ phone එක අකර්නම්‍ය කරනු ඇත. මේ වන විටත් ඔබ නව වසර plan කර ඇතුවට සැකයක්ද නැත…

The Friday Column »

[17 Dec 2010 | 2 Comments | Posted by ]
තව ටිකක් ඉවසන්ඩ
මෙම කොලම පසු ගිය කාලයේ ලියවුනේ නැතිම තරම්ය. එය කාගෙවත් වරදක් නොව මගේම වරදකි. ඇත්තෙන්ම ලියනවනම් පසුගිය කාලය තරම් ලිවීමට අවශ්‍ය කරුණු කාරණා එක් රැස් වුන තවත් කාලයක් නැති තරම්ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ කන්‍යා බාවය සොයා බැලීමේ සිට අලුතින් පෙම්වතුන් සදහාම වූ උද්‍යාන නිර්මාණය කිරීම දක්වාත් stigma index එළිදැක්වීමේ සිට Nigel මිය යාම දක්වාත් වූ විවිද කතන්දර සිය ගණනක් සිදුවිය. සමහර ප්‍රශ්න වලදී කට පුක වහගෙන බලු කුක්කන් සේ අපි සියලු දෙනාම සිටි අතර ඇතැම් කරුණු වලදී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෑ ගැසුවෙමු. කෙසේවෙතත් මෙම කොලම මුඩු බිමක් ලෙස හිස්ව තිබුණි. ලිවීම අමාරු වැඩකි. නොලියා සිටීම ඊටත් වඩා අමාරු වැඩකි. කතා කිරීම අමාරු වැඩකි නමුත් අපිටනම් කතා නොකර සිටීම ඊටත් වඩා අමාරු වැඩකි. අන්තිමට මම කොලම නැවතත් ලියන්න තීරණය කලෙමි. ආදරය, ලිංගිකත්වය, දේශපාලනයේ සිට ආගම දක්වා වූ සියලු හුදී කරුණු කාරණා යලිත් ගොනු කරන්නට තීරණය කලෙමි.

The Friday Column »

[24 Sep 2010 | No Comment | Posted by ]
මේ හොයන්නේ මෙන කන්‍යාභාවයටද?
අවුරුදු 13ක් පාසලේ අනේක විධ දුක් ගැහැට විද ඉගෙනගෙන විශේෂයෙන්ම අවසන් අවුරුදු දෙකේ රුපියල් දහස් ගණනක් වියදම් කොට ටියුෂන් පන්තිද ‍ගොස් මාස ගණනක් නිදි වරා පොත් වන පොත් කර ඒත් අවසානයේ විශ්ව විද්‍යාලයට වරම් ලබා ගන්නේ සියයට0.1ක් වැනි ඉතා සුළු පිරිසකි. මේ රටේ දුවා දරුවන්ගේ අධ්යායපනයේ අයිතිය අමු අමුවේ විනාශ කර දමන මර්මස්ථානය එයයි. ඉන් පසු බෝධි පූජාද, ගෙදර සාදද පවත්වා දෙමව්පියන් හා නෑදෑයන් වැද පුදා විශ්ව විද්‍යාලයකට පිටත් වන්නේ , විශ්ව විද්‍යාලයේදී පළමු වසරේදී නම් රැග් එක නිසා ජ්‍යෙෂ්ධ උත්තමයන්ගෙනුත් දෙවන වසරේ ශිෂ්‍ය ව්‍යාපාර ගෙඩ දැමිය යුතු නිසා පාලන අධිකාරියෙනුත්, තෙවන වසරේදී තාමත් ඇදි ඇදී යන උපාධිය ඉවර නැති නිසා ගෙදරිනුත්, සිව් වන වසර විභාග අසමත් කරවන්නට බලා සිටින ආචාර්ය මහාචාර්ය වරුන්ගෙනුත්, අවසානයේ රැකියා ඉල්ලා පෙළපාලියේ ගොස් පොලීසියෙන් ගුටිද ඇතුළු අනේක විධ අතවර හා කෙනෙහිලි කම් වලට මුහුණ දෙන්නට සිදු වන බව නොදැනම නොවේ….

The Friday Column »

[20 Sep 2010 | No Comment | Posted by ]
අමරසිරි පීරිස් පවා නොදුටු කන්‍යාවිය
අමරසිරි පීරිස්ට නම් කන්‍යාවිය ගීතයකි. ක්‍රිස්තු භක්තිකයින්ට නම් උත්තරීතර මව් තුමිය සිහි ගන්වයි. නැනදම්මලාට නම් ලේලියගේ මුහුණ මතක් වෙයි. අපි වගේ කොල්ලන්ට නම් උභතෝකෝටිකයකි. මේ සියල්ලටම වඩා රටේ තරුණ ගැහැණු ළමුණ්ට නම් මර උගුගකි.

මා සහභාගී වී ඇති ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය දේශන වලදී වැඩිම වාර ගණනක් ප්‍රශ්න අසා ඇත්තේ කන්යාභභාවය පිළිබදවය. තම කන්යා‍භාවය තමාට කෙතරම් වදයක් වී ඇත්තැයි කිව හොත් සියළුම ගැහැණු ළමුන් පිරිමින්ගේ කන්‍යාභාවය සොයන්නේ කෙසෙදැයි ප්‍රශ්න කරන තත්ත්වයට පත් ව ඇත. කන්යාැපටලයට අදාල බොහෝ විද්යා ත්මක කරුණු පසුගිය දා ගයත්‍රි කතා කර තිබූ නිසා මාගේ ප්‍රසව්ශය ඊට අදාල සාමාජීය කරැණු කිහිපයක් සොයා බැලීමයි….

The Friday Column »

[3 Sep 2010 | 2 Comments | Posted by ]
දීපිකාගේ අන්නාසි ගැට
කඩුවෙල- ගම්පහ මාර්ගයේනම් ඔබ යන්නේ පාර දෙපැත්තේ රු. 20 – 100 දක්වා ඔනෑම මිලකට අන්නාසි මිල දී ගත හැකිය. විටමින් වර්ග බහුල අන්නාසි තරමක් උෂ්ණ පළතුරකි. පළතුරක් ලෙසත් එළවළුවක් ලෙසත් ආහාරයට ගත හැකි අන්නාසි වලට සුප්රසිද්ධ තේරවිලක්ද ඇ. ඒ ගහක් උඩ මලක් – මකල් උඩ ගහක් යන්නයි. දුටු විට කෑමට ආශාව උපදන අන්නාසි කෑමට දීපිකා හදිස්සි වූයේ එහි රස බැලීමටවත් ගුණ බැලීමටවත් නොවේ. තම කළලය විනාශ කිරීමටය. මාගේ විශ්ව විද්යාරල මිතුරියක් වූ දීපිකාට අනවශය කළලය ඉවත් කර ගැනීමට තිබූ එකම විකල්පය අන්නාසි ගැටය….

The Friday Column »

[27 Aug 2010 | No Comment | Posted by ]
හිතවත් හමීඩ්,
මම ඉන්නේ කාබ්ල් එයාර් පොට් එකේ. සුපුරුදු විදියට ප්ලයිට් එක පරක්කුයි. මේක එයාර් පෝට් එකක්ද එහෙම නැත්නම් ආර්මි කෑම්ප එකක්ද කියලා හිතා ගන්න බැරි තරම් අපි අර පිල්ම් වල දැකලා තියෙන විදියේ පතාක හෙලිකොප්ටර් එහෙට ‍මෙහෙට යනාව. කොහොමත් මුලු රටම ආර්මි කෑම්ප් එකක් විදියට පේන එකේ එයාර් පෝට් එක මෙහෙම නොවුනා නම් තමයි පුදුමේ. උඹ නම් ඔපිස් එකට වෙලා මම දීපු පොටෝ ටික බල බල ඇති. මට 100ට 100ක් විශ්වාසයි මේ වෙනකොටත් උඹ දහ පහලොස් වලතාවක් ත් කෙල්ලන්ගේ පෝටෝස් බලලා….